Colombo Today Local News

මූල්‍ය අක්‍රමිකතා හෙළිවෙයි… BOC, BOI හා PB අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැරෙයි

මහජන බැංකුව (PB), ලංකා බැංකුව (BOC), ආයෝජන මණ්ඩලය (BOI) යන ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ. අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි මෙම තීරණය ගෙන තිබේ.

එම ආයතනවල සිදුවූ බව කියන අක්‍රමිකතා හේතුවෙන් මෙසේ අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැර ඇති අතර ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් වෙන වෙනම පරීක්ෂණ සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි.

Related posts

විජේදාස සමුගනී.. විශේෂ ප්‍රකාශයකට සූදානම් !

colombotoday

වියළි කාලගුණයෙන් පානීය ජල සැපයුමට බාධා

colombotoday

මෝටර් වාහන පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

Admin

දුර්ලභ ගණයේ පූර්ණ දේදුන්නක් කැමරාවේ සටහන් වෙයි

Admin

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරය අදින් ඇරඹෙයි..

Admin

උතුරේ ආරක්ෂාව ගැන සාකච්ඡාවකදී තියුණු ආයුද ගත් පිරිසකගෙන් නිවෙසකට ප්‍රහාරයක්

colombotoday