Colombo Today Local News

ජනපති රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි

රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා ජනාධිපතිවරයා හතළිස් වැනි අධිකාරියවූ මහජන ආරක්ෂක පනතේ දොළොස් වැනි වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල අනුව මෙම ආඥාව නිකුත් කර ඇති බවද කතානායකවරයා කීය.

Related posts

“සර් අද උදේ ගහනව. මොකද කරන්නේ”.. “අපි බලාගන්නම්. තමුසේ සද්ධනැතිව ඉන්නවා” අරගලකරුවන්ට පහර දීමේ අනුබලය දේශබන්දුගේ ලු

colombotoday

GMOA නැවතත් සටන් බිමට… රාජිතට එරෙහිව අවි අමෝරයි…

colombotoday

දැදුරු ඔය ද්‍රෝණියේ ගංවතුර අවධානම තවදුරටත්

Admin

තෙල් සේවකයන්ට ගහපු මැරයන් ගැන පැමිණිළි නෑ.. ඒ නිසා අත්අඩංගුවට ගන්න බෑ

colombotoday

සිමෙන්ති මිල පහළට

Admin

වෙනම රටක් ඉල්ලන්න සිවාජලිංගම් ජිනීවා යයි

colombotoday