Colombo Today Local News

කොළඹ ඩෙංගු මඩින්න වොල්බැකියා මදුරුවන් මුදාහැරී

ඩෙංගු රෝගීන් අධිකව වාර්තාවන කොළඹ ප්‍රදේශ කිහිපයක මදුරු මර්දනය සඳහා වොල්බැකියා වෛරසය ආසදිත මදුරුවන් මුදාහැරීමට පියවර ගන්නා බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරන්නේ, පර්යේෂණ මට්ටමින් එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන බවයි.

දෛනිකව වාර්තාවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 300 දක්වා ඉහළ ගොස් ඇතැයිද ඔහු පැවසීය.

Related posts

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

colombotoday

අමාත්‍යංශ කිහිපයක විෂය පථ සංශෝධනය කරමින් ගැසට්ටුවක්

Admin

යහපාලනාචාර්ය සරත් විජේසූරිය තමන්ටම සාප කරගනී !

colombotoday

පාන් නැවතත් ගණන් උස්සයි?

colombotoday

නන්නාදුනන මිනිහෙක් ඩොලර් අරන් එන තුරු රවී මුහුදට දත නියවන්නා

colombotoday

දර්ගා නගරයේ රු 5000ක් සමග පුද්ගලයන් දහසකගේ පාස්පෝර්ට් එකතුකරයි – සිරියාවට යැවීමටදැයි සැකයක්

colombotoday