Colombo Today Local News

ගොඩනැගිලි අමුද්‍රව්‍ය මිල අහස උසට නගී

වැට් බදු ඉහළ දැමීම සහ ඉන්ධන මිළ ඉහළ යාම හමුවේ ගොඩනැගිලි අමුද්‍රව්‍ය මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි ගොඩනැගිලි ඉදිකිරීම්කරුවන් පවසයි.

මේ හේතුවෙන් වැලි, සිමෙන්ති, යකඩ, වයර් සහ විදුලි උපකරණ ඇතුලු සියලු ද්‍රව්‍ය මිළ ඉහළ ගොස් ඇතියි ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති එම්. ඩී පෝල් මහතා සඳහන් කරයි.

වැලි කියුබ් එකක් රුපියල් 1500කින් සහ සිමෙන්ති කොට්ටයක් රුපියල් 300 කින් පමණ ඉහළ ගොස් ඇතැයිද ඔහු සඳහන් කළේය.

විදුලි බුබුලු ඇතුලු ඇතැම් විදුලි උපකරණ අලුතින් වැට් බද්ධට අයත් වීම හේතුවෙන් විශාල ප්‍රමාණයකින් මිළ ඉහළ ගොස් ඇතැයිද ඔහු කීය.

Related posts

ආනමඩුවේ භික්ෂූන් වහන්සේලා 16කට කොවිඩ්

colombotoday

කුරුණෑගල ආරක්ෂාව දැඩි කෙරේ. බස් නැවතුම්පළ වසා දමයි

colombotoday

පසුගිය මාස 15 දී සෑම පුද්ගලයෙකුම එක් ලක්ෂ පනස් එක් දහසකින් ණය කාරයින් කරලා

colombotoday

උතුරේ හිටපු ආණ්ඩුකාරවරිය මැතිවරණ කොමිසම ට

colombotoday

නොරච්චෝලේ අලුත්වැඩියා කළ ජනන යන්ත්‍රය යළි අක්‍රිය වෙයි

colombotoday

ගෝඨාගේ ප්‍රතිශෝධන-රීට් පෙත්සම් ගාස්තු රහිතව නිශ්ප්‍රභ වෙයි

colombotoday