Colombo Today Local News

යුක්තිය වෙනුවෙන් විශේෂ රථවාහන මෙහෙයුමක්

දිවයින පුරා පොලිස් කොට්ඨාස ආවරණය වන පරිදි විශේෂ රථවාහන මෙහෙයුමක් අද(05)දින ආරම්භ වෙයි.

ඒ, යුක්තිය මෙහෙයුමට සමගාමීවයි.

පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ, අද සිට සතියක් රථවාහන මෙහෙයුම ක්‍රියාත්මක බවයි.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය අඩපණ කිරීමේ අරමුණින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.

Related posts

ලෝක බැංකුවෙන් ලැබුනේ ණයක්ද ආධාරයක්ද කියන්න හරියටම බැහැ

Admin

අගමැති අපේ ඉල්ලීම්වලට අකමැති වුණා.. 15 දා වර්ජනය ස්ථීරයි

colombotoday

රෑට මහ පාරේ රේස් පැද්ද යතුරුපැදි 24ක් අත්අඩංගුවට. පැද්ද අයට මෙන්ම හිමිකරුවන්ටත් නඩු

colombotoday

සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධනයට අනුමැතිය

colombotoday

කේරළ ගංජා සමඟ පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට

colombotoday

කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා පනත් දෙකක් කෙටුම්පත් කරමින් පවතී – රනිල් වික්‍රමසිංහ

Admin