World

අධිකරණයකදී විනිසුරුවරියකට අමානුෂික පහරදීමක්

අමෙරිකානු අධිකරණයක් තුළදී සැකකරුවෙකු විසින් විනිසුරුවරියකට අමානුෂික ලෙස පහරදී තිබේ.

අදාළ සිදුවීම වාර්තාවන්නේ අමෙරිකාවේ Nevada අධිකරණයේදීය.

එහිදී සැකකරු විසින් විනිසුරුවරිය රැඳී සිටින ස්ථානයට කඩා පැන මෙලෙස ප්‍රහාරය එල්ලකර තිබේ.

එම අවස්ථාවේදී අධිකරණ ශාලාවේ රැඳී සිටි ආරක්ෂකයින් විසින් ඔහුව පාලනය කිරීමට සමත්ව ඇත.

Related posts

ලෝක බැංකුවෙන් ඩොලර් බිලියන 3ක් යුක්රේනයට

colombotoday

රාහුල් ගාන්ධි මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීම ගැන ඉන්දීය අගමැතිගේ විරෝධය

Admin

රෝද පුටුවෙන් පැමිණි අමාත්‍යවරියට රාජ්‍ය නායක සමුළුව අහිමි වෙයි

colombotoday

අමෙරිකානු ජනපතිවරණය අවසන් අදියරට – ජෝ බයිඩන් ඉදිරියෙන්

colombotoday

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළට

colombotoday

මධ්‍යම ආසියානු රටවල ඇෆ්ගන් සරණාගතයින් පදිංචි කරවීමට බටහිර දරන උත්සාහයට පුටින් විරුද්ධ වෙයි.

colombotoday