වැට් බදු වැඩි කළ ද සත්ත්ව නිෂ්පාදන මිල වැඩි නොකරන බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.
එහි සභාපති අජිත් ගුණසේකර මහතා සඳහන් කරන්නේ, සත්ත්ව නිෂ්පාදන මිල තවදුරත් ඉහළ දැමුවහොත් ජනතාවට එය දරා ගත නොහැකි වනු ඇති බවයි.