Colombo Today Local News

ශ්‍රීලනිප යේ කළුතර නායකයා එජාපයට එක්වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කළුතර දිස්ත්‍රික්කයේ නායක බස්නාහිර පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය සුමිත් ලාල් මැන්ඩිස් මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (3)දින එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර සහ සිරිකොත විධායක අධ්‍යක්ෂ ශමල් සෙනරත් මහත්වරුන් හමු වී එජාප සාමාජිකත්වය ලබා ගත් සුමිත් ලාල් මැන්දිස් මහතා පැවසූයේ වසර එකහමාරක් වැනි කෙටි කාලයක් ඇතුලත රට ගොඩ ගැනීමට ජනාධිපතිවරයා ගෙන යන ආර්ථික දර්ශනයට සහාය දක්වන බවයි.

කළුතර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෝ පිරිසක්ද සුමිත්ලාල් මහතා සමග එජාපයට එක්වූහ.

Related posts

මෛත්‍රීට කියලම මහින්දව අගමැති කරවනවා – ඩිලාන්

colombotoday

බදියුදීන් තවදුරටත් රිමාන්ඩ්

colombotoday

බදු සහන අද සිට ක්‍රියාත්මකයි !

colombotoday

සේවය හැර ගිය සෙබළුන්ට සත් දින සමාකාලයක්

colombotoday

සා.පෙළ විභාගය අද ඇරඹෙයි

colombotoday

බළලා මල්ලෙන් එළියට පැන්නා.. පවිත්‍රා ලේලිය ජෝන් මාමාගේ රෙදි උණා දමයි (Video)

colombotoday