Colombo Today Local News

දුම්රිය ස්ථානාධිපතිවරු අඛණ්ඩ වර්ජනයක

වර්ජනයේ නිරතව සිටින දුම්රිය ස්ථානාධිපති සංගමය සහ ප්‍රවාහන අමාත්‍යංශයේ නිලධාරීන් අතර අද (24) පස්වරුවේ පැවැති සාකච්ඡාව අසාර්ථක වීම නිසා වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පවසයි.

ඒ අනුව පාර්සල් බාරගැනීමේ සහ ප්‍රවේශපත් නිකුත් නොකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ග තව දුරටත් ක්‍රියාත්මක කරන බව කී ලේකම්වරයා සෙසු දුම්රිය වෘත්තීය සමිති ද එකතු කරගනිමින් 26 වැනිදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව ද සඳහන් කරයි.

Related posts

විජේදාස-අලූත්ගමගේ ප්‍රකාශ කතානායක හෙළා දකි

Admin

අධිකරණයට අපහාස කිරීම : රන්ජන්ට එරෙහි නඩුව විභාග කර අවසන්

colombotoday

නාවික හමුදා කඳවුර ඉවත් කර සාම්පූර් බලාගාරය ඉදිකිරීමට පියවර

colombotoday

ඉන්දියානු ආර්ථික වර්ධන වේගය ඉහලට

Admin

මන්ත්‍රී නිවාස සංකීර්ණයට විදුලි කපන්නේ නැහැ

colombotoday

මන්ත්‍රී ප්‍රේමලාල් ඇප මත නිදහස්

colombotoday