Colombo Today Local News

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (24) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වේ.

එය සෞඛ්‍ය අංශවල උපදෙස් මත එම වැඩසටහන් සිදුකෙරෙනු ඇත.

ඒ අනුව අද දින මධ්‍යස්ථාන 119කදී එන්නත් ලබාදීමේ වැඩසටහන සිදුකිරීමට නියමිතයි.

Related posts

ආණ්ඩුව කොටි ත්‍රස්තවාදීන් නිදහස් කරන්නේ ඔවුන් ලවාම මහින්ද – ගෝඨාභය ඝාතනය කරවන්නද?

colombotoday

රෝයල් පාක් ඝාතනයේ වරදකරු රටින් පිටව ගිහින් – ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වයි

colombotoday

මා ඇරඹූ ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාම ගැන සතුටුයි

Admin

මිරිහානේ සිද්ධියේ විමර්ශන සී.අයි.ඩීයට

colombotoday

පාර්ලිමේන්තුව අවට මාර්ග බාධක සම්පූර්ණයෙන්ම ඉවත් කරයි

colombotoday

රාජිත සේනාරත්න අධිකරණයෙන් අපේක්ෂිත ඇප ඉල්ලයි

colombotoday