World

බෝට්ටු අනතුරකින් පාසල් ළමුන් 12ක් ජීවිතක්ෂයට

බටහිර ඉන්දියාවේ සිදුවු බෝට්ටු අනතුරකින් පාසල් ළමුන් 12දෙනකු ඇතුළු පුද්ගලයින් 14දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.

ගුජරාට් වඩදෝරා හි හාර්නී විලේ අධ්‍යයන චාරිකාවක නිරතවු පාසල් ළමුන් පිරිසක් රැගත් බෝට්ටුවක් මෙසේ අනතුරට ලක් ව ඇත.

ළමුන් 12දෙනකු සහ ගුරුවරුන් දෙදෙනකු අනතුරින් මියගොස් ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ බෝට්ටුවේ සිටි ගණන 31ක් පැවසේ.

අනතුරින් තවත් පුද්ගලයන් 7දෙනෙකු දිවි බේරාගෙන ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කළ බව ද වැඩි දු‍රටත් වාර්තා වේ.

Related posts

ඉන්දියාවේ දෛනික කොරෝනා මරණ දහස ඉක්මවයි

colombotoday

අද සිට නෙදර්ලන්තයේ බුර්කාව සහ නිකාබය තහනම්

colombotoday

ඉන්දියාවේ සහායත් ඊශ්‍රායලයට

Admin

ලෝක ජනගහනය බිලියන අට පසු කරයි… බිලියන අට වැනි බිලිඳිය පිලිපීනයේදී මෙලොව එළිය දකී

Admin

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළට

colombotoday

උතුරු කොරියාවට ආහාර හිගයක් – නායක කිම් ජොන් උන් නිල වශයෙන් දන්වයි

colombotoday