World

ජපානයේ රික්ටර් මාපක 7.4ක ප්‍රබල භූකම්පනයක්

ජපානයේ Ishikawa ප්‍රදේශයේ ප්‍රබල භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය පැවසීය.

එහි තවදුරටත් සඳහන් වෙන්නේ, එහි ප්‍රබලත්වය රික්ටර් මාපක 7.4ක් බවය.

Related posts

ඊයේ ලොව වැඩිම කොරෝනා මරණ ඉන්දියාවෙන්

colombotoday

පැය 24ට ඉතාලියේ මරණ 627ක්

colombotoday

ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු බ්‍රිතාන්‍යයේ මුස්ලිම් විරෝධය ඇවිළේ.. බුර්කාව ගලවා කාන්තාවකට පහර දීලා !

colombotoday

උමගක් කඩා වැටී සේවකයින් 40ක් පොළොව යට හිරවෙයි

Admin

චීන හමුදාව සමග ඇති වූ ගැටුමකින් ඉන්දීය හමුදා සාමාජිකයින් තිදෙනෙකු මියයයි

colombotoday

ෆ්ලොරිඩා හි ගොඩනැගිල්ලක් කඩා වැටෙයි | 99 ක් අතුරුදන්

colombotoday