Colombo Today Local News

ITN වැඩසටහන් නිමාවේදී ඥාණසාර හිමිගේ හඩින් විකාශය කෙරුණු ජය පිරිත් දේශනයට තහංචි !

ht2222වසර ගණනාවක් තිස්සේ ස්වාධීන රූපවාහිනි නාලිකාව තම දිනපතා වැඩසටහන් විකාශය අවසන් කිරීමේදී රාත්‍රී 12.00 ට විකාශය කළ ජය පිරිත පසුගිය මාසයේ සිට හදිස්සියේම අත්හිටුවා ඇත.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ හඬින් පටිගත කර ඇති මෙම පිරිත් දේශනාව වසර ගණනාවක් පුරා දිනපතා අඛණ්ඩව විකාශනය වීමෙන්ම එහි ඇති සුවිශේෂී භාවය පැහැදිලි වන අතර මෙම අත්හිටුවීම පිටුපස දේශපාලන බලපෑමක් ITN පාලනාධිකාරිය වෙත එල්ලවී ඇත්දැයි බලවත් සැකයක් මතුවී ඇත.

බහුතර ජනතාවකගේ සිත් දිනාගනිමින් දීර්ඝ කාලයක් විකාශනය වූ ජය පිරිත් විකාශය නතරවීමත් සමග ITN නාලිකාවට ඒ පිළිබදව විමසමින් දුරකථන ඇමතුම් රැසක් ලැබී ඇති බවත් ආයතන අභ්‍යන්තර ආරංචි මාර්ග තුලින් අප වෙත දැනගන්නට ලැබුණි.

අයි ටී එන් ඔස්සේ ඥාණසාර හිමියන්ගේ හඩින් විකාශ්‍ය වූ ජය පිරිත් දේශනය

[fbvideo link=”https://www.facebook.com/sinhaputhunnew/videos/1136076723097271/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

සතොසේ බඩු මිල තව දුරටත් අඩු වෙයි

Admin

අමිත් වීරසිංහ තවදුරටත් රිමාන්ඩ්…

colombotoday

රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුපට ගැන අලුත් චක්‍රලේඛයක්

Admin

බිරිඳ සහ බාල පුතුගේ බිරියට කැත්තකින් කොටා ගෙල වෙන් කළ මළ සිරුරු දෙකක් මිදුලේ..

colombotoday

ජනපතිගෙන් ඉල්ලීමක්

Admin

ආණ්ඩුවට විරෝධය පා භික්ෂූන් වහන්සේලා 1000 නමක් කොළඹට !

colombotoday