Colombo Today Local News

ක්‍රිකට් තරඟ පාවාදීම ගැන පොලිස් පරීක්ෂණ ඇරඹෙයි

ක්‍රිකට් තරඟ පාවදීම් සඳහා මෙරට හිටපු ක්‍රීකට් ක්‍රිඩයන් සහ ඇතැම් නිලධාරින් සම්බන්ධ බවට අල්ජසිරා පුවත් සේවය විසින් ආනාවරණය කළ පුවත සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට නීතිපති දෙපාර්තමේන්තුව අවසර ලබා දී තිබේ.

ඒම පුවතට අදාළ රූපරාමුවල තරඟපාවාදීමේ සාකච්ඡාවකට සම්බන්ධ වී සිටින ක්‍රිකට් පුහුණුකරු තරිදු මෙන්ඩිස් ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකය වෙත ඊයේ (23)දින පස්වරුවේ කැඳවා ප්‍රකාශයක් ලබාගත් බව ඒහි ප්‍රධානි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් ෆොන්සේකා මහතා පැවසුවේය.

අදාළ ප්‍රකාශය ලබාගැනීමෙන් අනතුරුව ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් ෆොන්සේකා මාධ්‍ය වෙත අදහස් පළ කළේය.

Related posts

ආනයනික විදුලි යතුරුපැදි ලියාපදිංචියට අදාළ රෙගුලාසි සැකසීමට කමිටුවක්

Admin

‘රනිල් එළවන’ මෛත්‍රීගේ පාගමන මහනුවරින් ඇරඹෙයි… වියදම සිරසෙන් (Video)

colombotoday

නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කරනවාද? – තීරණය අනිද්දා

colombotoday

5 ශිෂ්‍යත්ව විභාගය වෙනුවට වෙනත් විභාගයක් – ජනපති

colombotoday

ඇඳිරි නීතිය කැඩුවාට දැඩි දඩුවම්

colombotoday

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග අයෙක් ගල්කිරියාගමදී අල්ලයි

colombotoday