Colombo Today Local News

කෝප් වාර්තාව නොඑයි.. මැතිසබේ ගිණියම් වෙයි.. “හොරා, හොරා“ අගමැතිට අමතනු ඇසෙයි !

ranil-parliment

මහබැංකු බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් කෝප් වාර්තාව නියමිතව තිබූ පරිදි ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් උණුසුම් වාද විවාද ඇතිවිය.

අගමැතිවරයා අදහස් දක්වත්දී “හොරා. හොරා“ යැයි ඒකාබද්ධ විපක්ෂය දෙසින් මහ හඩක් නැගුණු අතර ‘මට හොරා කීවට හොරු ඉන්නේ ඔය පැත්තේ‘ යැයි අගමැතිවරයා කියා සිටියේය.

Related posts

මහින්ද පැරදුණේ මුස්ලිම් ඡන්ද නොලැබුණු නිසාද ?

colombotoday

ඩයනා අධිකරණයට අපහාස කරලා? – නඩුවක් ගොනු කරන්නැයි අභියාචනාධිකරණයෙන් ඉල්ලිමක්

Admin

ශ්‍රි ලංකා පොලිසියට ඉන්දියාවෙන් වාහන 750ක්

colombotoday

වීරකැටියෙ සුනිල් සහ ධර්මේ, දම්පල ගජනායක, පල්ලිකුඩා උක්කුං ඝාතනය කිරීමට සම්බන්ධ ආමි අමිල අත්අඩංගුවට

colombotoday

ලංකා විදුලි පුද්ගලික සමාගමෙන් හොරා කෑ නරේන්ද්‍ර සිල්වා සාමාන්‍යධීකාරී තනතුර ලබා ගැනීමේ සටනක.

colombotoday

එරික් සෝල්හයිම් දිවයිනට

colombotoday