Colombo Today Local News

කොරෝනා නීති කඩ කරන්නන්ට නීතිය දැඩි වේ

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය නොකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දැඩි කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

කෝවිඩ් පොකුරු සහ අනු පොකුරු වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවද හෙතෙම කියා සිටියේය.

පුද්ගලයන් අතර ගැවසීමේ දී සහ පොදු ප්‍රවාහන සේවයේදී මුඛ ආවරණ පැළඳීම,සමාජ දුරස්තභාවය පවත්වා ගෙන යාම අනිවාර්ය බවත් එසේ නොකරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන දැඩි නීතිමය පියවර ගන්නා බව ද හෙතෙම කීය.

Related posts

“පිටි මිල අඩු කළොත් , පාං මිල අඩු වෙයි” – බේකරි හිමියන්ගේ සංගමය

Admin

ඇල්ල වැල්ලවාය මාර්ග‍යේ එක් මංතීරුවක් යළි විවෘත කරයි

Admin

කැලණිවැලි දුම්රිය මාර්ගයේ හරස් මාර්ගයක් 21වනදා වහයි – විකල්ප මාර්ග භාවිතා කරන්න

Admin

මැයි 9 ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලූ කමිටුවේ සාක්ෂි විමසීම අවසන්

colombotoday

මත්තල ගබඩාවේ තිබූ වී තොගත් අර්ජුන්ගේ අරක්කු සමාගමට (Video)

colombotoday

කිව්වොත් ඔළුව අවුල් වෙයි… ඉන්ධන මිල සූත‍්‍රය මටවත් තේරෙන්නේ නෑ…

colombotoday