ජනප්‍රිය බොලිවුඩ් නළු අමීර් ඛාන් ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඔහු ආසාදිත බව තහවුරුවීමෙන් අනතුරුව මුම්බායි හි පිහිටි සිය නිවසේ නිරෝධායනය වෙමින් සිටින බව වාර්තා වේ.