Colombo Today Local News

පැය 24ක් තුළ බීමත් රියැදුරන් 758 ක් අත්අඩංගුවේ

ගත වූ පැය 24 ක් තුළ සිදු කළ විශේෂ මෙහෙයුමකදී බීමත් රියැදුරන් 758 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, දිවයින පුරා සිදු කළ මෙහෙයුමකදී එම පිරිස අත්අඩංගුවට ගත් බවයි.

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම අද දිනයේත් ක්‍රියාත්මක බව පොලීසිය ප්‍රකාශ කළේ ය.

Related posts

පාලන මිලට සහල් දෙන්න බෑ

Admin

ගම්බිම් බලා ගිය අය නැවත පැමිණිමට විශේෂ දුම්රිය, බස් රථ සේවා ක්‍රියාත්මකයි

colombotoday

2021 සා/පෙළට අයදුම්පත්‍ කැඳවීම අදින් අවසන්

colombotoday

මේ ආණ්ඩුව ආ දවසේ සිට දිනකට අක්කර 07 බැගින් වනාන්තර කපනවා – රුවන් විජයවර්ධන

colombotoday

ගේට්ටුවෙන් බැරිනම් බෝට්ටුවෙන්.. දිනේෂ් අලුත් පාරකින් පාර්ලිමේන්තුවට !!

colombotoday

ඉන්දු-ලංකා ගිවිසුම් 07 ප්‍රසිද්ධ කිරීම ඉන්දීය එකඟතාවකට මත

Charith Sankalpana