Colombo Today Local News

ඉදිරි පැය 24 තුළ දී සුළි කුණාටුවක්

ගිනිකොණ දිග බොංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති අඩු පීඩන තත්වය අද (1) ගැඹුරු පීඩන අවපාතයක් බවට වර්ධනය වී ත්‍රිකුණාමලය ගිනිකොණ දෙසින් කිලෝමීටර 530 ක් දුරින් ස්ථානගත වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

මෙම පීඩන අවපාතය ඉදිරි පැය 24 තුළ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම තත්ත්වය වයඹ දෙසට ගමන් කර මඩකලපුව සහ පේදුරු තුඩුව අතරින් නැගෙනහිර වෙරළ දෙසට හෙට (2) දිනයේ ඇතුළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර් තමේන්තුව පවසයි.

Related posts

රාමසාන් උත්සවය වෙනුවෙන් මුස්ලිම් පල්ලි ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්.

Admin

රටේ ජාතික ගීය එකක් විය යුතුයි. නිදහස් දින උළෙලේදී ජාතික ගීය සිංහලෙන් පමණයි

colombotoday

බස්නාහිර සභාවේ මහ ගාලගෝට්ටියක්.. සෙංකෝලයත් කඩයි !

colombotoday

විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව කුණු බක්කියට දා වැඩ කළ හැකි අමාත්‍යවරයෙක් පත්කරන්න

Admin

සිපෙට්කෝ ඉන්ධන ලබා ගැනීමේ ධාරිතාව ඉහළ යාම සැපයුමට අභියෝගයක්

colombotoday

අන්තර් කන්නයේ මුං වගාවට මූල්‍ය සහනාධාරයක්

colombotoday