Colombo Today Local News

පාස්කු ප්‍රහාරය ගැන හොයන්න ශානිට දෙන්න – සජිත් කියයි

පාස්කු ප්‍රහාරය ගැන හොයන්න ශානි අබේසේකරට බාර දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියේය.

ජනාධිපතිවරයා ද එම නිලධාරියා ගැන විශ්වාසය පළකර තිබෙන බැවින් අදාළ විමර්ශන කටයුතු ඔහුට බාර දෙන ලෙස විපක්ෂ නායකවරයා කීවේය.

රජය විද්‍යුත්,මුද්‍රිත සහ සමාජ මාධ්‍ය පාලනය කරන්න උත්සාහ කරන බව කී විපක්ෂනායකවරයා මාධ්‍ය ස්වයං නියාමනයකට යා යුතු අතර මාධ්‍ය පාලනය කරන්න ගියොත් ඒකාධිපති තත්ත්වයක් නිර්මාණය වෙන බව ද පැවසීය.

Related posts

අද මැදියම් රැයේ සිට බස් දුම්රිය ගමන් අඩපනයි

colombotoday

නාමල්ගේ ලේකම්වරිය කටුණායකදී අත්අඩංගුවට !

colombotoday

මහින්දානන්දට විරුද්ධව නඩු කියන්න අල්ලස් කොමිසම සූදානමින්

colombotoday

නව ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව පත්කෙරේ..

colombotoday

හිජාස් හිස්බුල්ලා අන්තවාදය ඉගැන්වීමට පුර්ණ අනුග්‍රහය දීලා. ගිනි අවි පුහුණුව, බෝම්බ ගැන දැනුම සහ ප්‍රායෝගික පුහුණුවත් දුන් බව හෙළි වෙයි.

colombotoday

“සිංහල නායකයන්ට ධෛර්යය නෑ” – සම්බන්ධන් ඇමරිකාවට කියයි

colombotoday