සෞඛ්‍ය ඇමතිවරයාට එරෙහි විශ්වාස භංගය සනාථ කරන්නට කිසිම කරුණක් විපක්ෂය සභාවට ඉදිරිපත් කළේ නැතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
විපක්ෂය ඉදිරිපත් කළේ නිකම්ම නිකං වචන ගොන්නක් පමණක් බව ද අගමැතිවරයා සඳහන් කළේය.
සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංගය රජය ප්‍රතික්ෂේප කරන බව කී අග්‍රාමාත්‍යවරයා ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය යනු එක දිනකින් සැකසිය හැකි දෙයක් නොවන බව සඳහන් කළේය.