Colombo Today Local News

වැඩිම මුදලක් වැය කෙරෙන අමාත්‍යංශ 10ක වියදම් විශ්ලේෂණය ට තීරණයක්

වැඩිම මුදලක් වැය කෙරෙන අමාත්‍යාංශ 10හි වියදම් විශ්ලේෂණය කිරීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එමෙන්ම එම විශ්ලේෂණ වාර්තා භාෂා ත්‍රිත්වයෙන්ම පාර්ලිමේන්තුයට ඉදිරිපත් කිරීමටද කටයුතු කරන බව ජනාධිපතිවරයා පවසයි.

අරලියගහ මන්දිරයේ අද (08)දින පැවති “ජාතික ඇගයීම් ප්‍රතිපත්ති රාමුව” එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ, ජාතික ප්‍රතිපත්ති යාන්ත්‍රණය මත පදනම්ව බලය බෙදාහැරීමට ඉඩ දිය හැකි බවයි.

Related posts

පාසල් සිසුවෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

Admin

‘ජනවාරි මාසය තෙක් රට තුළ කිසිසේත්ම ඉන්ධන හිඟයක් මතු වෙන්නේ නැහැ’

colombotoday

කිරිපිටි වල රේගු ආනයනික බද්ද සංශෝධනය කරයි

Admin

කෝවිඩ් ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් නිවෙස් තුළම නිරෝධායනයට

colombotoday

පේදුරුතුඩුව උතුරු මුහුදේදි කළ වැටලීමකදී මිලියන 71ක කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

colombotoday

බළලෙක් නිසා ගුරුවරියකට රු. ලක්ෂ 21ක වන්දියක්..

colombotoday