Colombo Today Local News

නැගෙනහිර පර්යන්තයට නුසුදුසු දොඹකර 06ක් ගෙන්නා විශාල පාඩුවක්

ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් නැගෙනහිර පර්යන්තය සඳහා සුදුසු නොවන දොඹකර මෙරටට ගෙන ඒමෙන් රජයට විශාල පාඩුවක් සිදුකර ඇති බව ඊයේ (05)දින කෝප් කමිටුවේ දී අනාවරණය වී තිබේ.

දොඹකර 06ක් ගෙන්වීම හරහා මෙම ගැටලුව ඇති වී ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත් බර්නාඩ් මහතා පවසයි.

කෙසේ වෙතත් සිදු ව ඇති පාඩුව මෙතෙක් ගණනය කර නොමැති බව වරාය අධිකාරියේ නිලධාරීන් සඳහන් කරයි.

Related posts

මහනුවර ඉහළම කාන්තා පාසලක කූට ගේමක්! බලධාරීන් ඇස් කන් වසා මර නින්දේ

colombotoday

මලික්ටත් ගුටි…

colombotoday

ජනපතිතුමනි-අගමැතිතුමනි අන්තවාදීන් අත්අඩංගුවට ගන්න තව මිනී කීයක් ඕනද ?

colombotoday

රාගම වෛද්‍ය පීඨ සිසුන්ට පහරදීම : ඇමති අරුන්දිකගේ පුතා අත්අඩංගුවට

colombotoday

දෙහිවල සත්තුත් උග්‍ර ආහාර අර්බුදයක

colombotoday

මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්

Admin