World

ජිල් බයිඩන් ට කොවිඩ්

අමෙරිකාවේ ජනාධිපති ආර්යා ජිල් බයිඩන් හට කොවිඩ් ආසාදනය වී තිබේ.

ධවල මන්දිරය තුළ විටින් විට සිදුකරන සෞඛ්‍ය පර්යේෂණ කටයුතුවලදී ඇයට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තායි.

කෙසේ වෙතත් ජනාධිපති ජෝ බයිඩන් හට කොවිඩ් ආසාදනය වී නොමැති බව වාර්තා විය.

Related posts

කිලෝ මීටර් 2000ක් පමණ ඉහළ ට ගිය උතුරු කොරියාවේ සුවිශාල මිසයිලය එළිදකි.

colombotoday

යුක්රේන නගර දෙකක පැය 5 ක සටන් විරාමයක්

colombotoday

ඉන්දුනීසියානු ගැඹුරු මුහුදේ ප්‍රබල භූකම්පනයක්

Admin

ඇපල් සමාගමෙන් iPhone 14 එළියට

colombotoday

මෙක්සිකෝවේ මෙට්‍රෝ අධිවේගී මාර්ගයක් දුම්රිය මැදිරි දෙකක් සමග කඩා වැටෙයි

colombotoday

ඇෆ්ගනිස්ථාන විශ්ව විද්‍යාලවල රෙද්දෙන් වෙන්වුණු ගැහැණු පිරිමි

colombotoday