Colombo Today Local News

තලංගම හෝටලයක කාන්තා මළ සිරුරක්

තලංගම ප්‍රදේශයේ හෝටලයක් තුළ මියගොස් සිටි කාන්තාවකගේ මළ සිරුරක් හමුව තිබේ.

මේ වනවිට පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා මළ සිරුර පොලීසිය විසින් රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.

ඊයේ (03) රාත්‍රීයේ එම මළ සිරුර සොයාගත් බව ද වාර්තා වේ.

Related posts

හම්බන්තොට වරාය චීන සමාගමට දෙන ගිවිසුම් රාමුට අත්සන් තැබේ

colombotoday

නිදහස් දා ඥානසාර හිමි නිදහස් නොකරයි

colombotoday

උසස් පෙළටත් පෙළපොත් !

colombotoday

නිවැරදි බෞද්ධ ප්‍රතිපත්තියකින් ඉදිරියට යනවා – රනිල් වික්‍රමසිංහ කියයි

colombotoday

තොණ්ඩා සහ මාලිමාව ගැටෙයි

Admin

ක්‍රිෂ් ගනුදෙනුව ගැන හොයන්න FCID සිංගප්පූරු යයි

colombotoday