ඉහළ දැමූ බහාලුම් ප්රවාහන ගාස්තු අද(04) සිට ක්රියාත්මක වෙයි.
එක්සත් වෘත්තීය බහාලුම් ප්රවාහකයින්ගේ සංගමයේ සභාපති විමලසේන වර්ණසිංහ මහතා සඳහන් කළේ, ඉන්ධන මිළ ඉහල දැමීමට සාපේක්ෂව 12. 5% කින් බහාලුම් ප්රවාහන ගාස්තු ඉහළ දමන බවයි.