Colombo Today Local News

ආචාර්ය නන්දලාල් ලෝකයේ හොඳ ම මහ බැංකු අධිපතිවරුන් 21 දෙනා අතරට

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ 2023 ලොව ‘ඒ’ ශ්‍රේණියේ මහ බැංකු අධිපතිවරුන් 21 දෙනා අතරට නම් කර තිබේ.

නිව්යෝර්ක් මූලික කරගත් ‘ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාව’ විසින් කරන ලද වාර්ෂික සමීක්ෂණයට අනුව මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර ඇත.

මෙවර ශ්‍රේණිගත කිරීම්වලට අනුව ‘ඒ’ ශ්‍රේණියේ පළමු ස්ථානය හිමිවී ඇත්තේ ඉන්දීය මහ බැංකු අධිපති ශ්‍රීකාන්ත දාස් හට වන අතර උද්ධමනය පාලනය, ආර්ථික වර්ධනය, මූල්‍ය ස්ථාවරත්වය හා පොළී අනුපාත කළමනාකරණය යනාදියේ සුවිශේෂී කාර්යසාධනය සැලකිල්ලට ගනිමින් මහ බැංකු අධිපතිවරුන් සම්බන්ධයෙන් ‘ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාව’ 1994 වසරේ සිට වාර්ෂිකව මෙම ශ්‍රේණිගත කිරීම කරනු ලබ යි.

Related posts

ගිනිගත් යාත්‍රාවක් සොයා අක්කරේපත්තු මුහුදේ විශේෂ මෙහෙයුමක්

Admin

ඇමති රිෂාඩ් බදුර්දීන්ගේ සොහොයුරා අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් නියෝග

colombotoday

පණිවිඩකරුට වෙ-ඩි නොතබනු මහවිරු සමරපු අයව අල්ලනු

Admin

ඌවේ දෙමළ පාසල්වල සිංහල ගුරුවරුන් ඉවත් කරනවා ! – සෙන්දිල් තොණ්ඩමාන්

colombotoday

සරුංගලය විදුලි රැහැනේ පැටලී විදුලිසැර වැදුණු දරුවා රෝහලේ…

Admin

අජාන් බ්‍රහ්මවංස හිමියන්ගෙන් ඇමති නිමල් සමාව අයදියි

Admin