Colombo Today Local News

ආරච්චිකට්ටුවේ දී ත්‍රිරෝදයක් දුම්රියක ගැටී පුද්ගලයෙ මරුට

කොළඹ කොටුවේ සිට පුත්තලම බලා ධාවනය වෙමින් තිබූ බලවේග කට්ටල දුම්රියකට අද 29 උදෑසන හතයි තිහට පමණ ආරච්චිකට්ටුව දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටි දුම්රිය හරස් මාර්ගයේකදී ත්‍රීරෝද රථයක් ගැටීම නිසා එම තිරෝද රථය පදවාගෙන ගිය පුද්ගලයා එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි ආරච්චිකට්ටුව පොලිසිය කියයි.

ආරච්චිකට්ටුව පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

Related posts

මංගලගේ අභිරහස් ඉන්ධන මිල සූත්‍රය ජනපති නියමයෙන් ඉවතට ?

colombotoday

මත්ද්‍රව්‍ය සමග තලවතුගොඩ බොත්තමා අත්අඩංගුවට

colombotoday

දැදුරුඔය පහත්බිම් ප්‍රදේශවල අයට අනතුරු ඇඟවීමක්

Admin

මාවනැල්ලේ ගල් කොරියක පුපුරණ ද්‍රව්‍ය අතුරුදන්වීම අධීක්ෂණයට විශේෂ නිලධාරියෙක්

colombotoday

කුරුණෑගල සජිත්ගේ රැස්වීමේ ලයිට් කපා ඇත්තේ අශෝක් අඹේසිංහගේ මස්සිනා

colombotoday

“රාජිතට විරෝධය පා, කොඩි ඔසවන්න”

colombotoday