Colombo Today Local News

දුම්රියේ ගැටී වන අලි 4ක් මරුට

අඹන්පොළ සහ ගල්ගමුව අතරදී දුම්රියේ ගැටී වන අලි 4 දෙනෙකු මිය ගොස් තිබේ.

කොළඹ සිට කන්කසන්තුරේ බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ ගැටී මෙම අනතුර සිදුව ඇති බව දුම්රිය ගමගාගමන අධිකාරී එම්. ජේ. ඉඳිපොළගේ මහතා පවසයි.

අනතුරෙන් දුම්රිය එන්ජිමේ කාර්මික දෝෂයක් හට ගත් අතර මේ වනවිට එය යථා තත්ත්වයට පත් කර ඇති බව සඳහන් ය.

කෙසේ වෙතත් දුම්රිය ධාවනයට කිසිදු බාධාවක් නැත.

Related posts

කොටි ආයුධ සැපයුම්කරු රෙජී ගේ ඉන්ටර්පෝල් රතු වරෙන්තුවත් ඉවතට !

colombotoday

(Video)ඔබ සූදානම්ද.. අපි සූදානම්.. ජන සටන හෙල්ලූ මහින්දගේ කතාව මෙන්න

colombotoday

අඩු ආදායම් ලාභී පවුල් වෙතත් රුපියල් 5,000 සේ දීමනාව

colombotoday

මුදල් රාජ්‍ය ඇමතිගේ ලේකම් බ්‍රෝඩ්ලන්ඩ් ජල ව්‍යාපෘතියේ යකඩ ජාවාරමක – වගකිවයුතු නිලධාරීන් නිහඬ‍යි

Admin

කාර්යාල වේලාවන්හි බස් රථ ධාවනයේ නව සැලසුමක්

colombotoday

සාකච්ඡා සාර්ථකයි.. ශ්‍රීලනිපය – ඒකාබද්ධය පුටුවෙන් මැතිවරණයට !!

colombotoday