Colombo Today Local News

ධනුෂ්කට ක්‍රිකට් ආයතනයෙන් විනය පරීක්‍ෂණයක්

ධනුෂ්ක ගුණතිලක, ඕස්ට්‍රේලියානු අධිකරණයේ ගොනුකර තිබූ චෝදනාවලින් නිදහස් වුවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහු සම්බන්ධයෙන් විනය පරීක්‍ෂණයක් පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් අද (28)දින පස්වරුවේ පවසා තිබේ.

ඔහු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස ලෝක කුසලාන තරගාවලිය තුළදී ද විනය කඩකර ඇතැයි ඕස්ටේ්‍රලියාවේදී පැවැති අධිකරණ ක්‍රියාමාර්ගයේදී ද ප්‍රකාශයට පත්වූ බවත් ඔහු මෙරටට පැමිණි වහාම චෝදනා පත්‍රයක් භාරදෙන බවත් එම නිලධාරියා සඳහන් කරයි.

ඔහු මෙරටට පැමිණි පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විනය කමිටුව හරහා පරීක්‍ෂණය ආරම්භ කරන බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කරයි.

Related posts

අමෙරිකා එක්සත් ජනපදය ඉහළම කොවිඩ් රටවල් අතරට ශ්‍රී ලංකාවත් නම් කරයි

colombotoday

කොවිඩ් ගැන තොරතුරු දැනගන්න දුරකථන අංකයක්

colombotoday

ඩයනාට විදෙස් ගමන් තහනම්

Admin

නීතිපති සම්බන්ධිකරණ නිලධාරිනි නිශාරා ජයරත්න පාස්කු කොමිසමට කැදවීමට නියෝග

colombotoday

ත්‍රිකුණාමල රෝහලේ හෙදියන් පහකට කොරෝනා | වැක්සීනයේ පළමු මාත්‍රාව ලබාගත් දෙදෙනකුත් ඒ අතර

colombotoday

පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ වූ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

colombotoday