Colombo Today Local News

මුතුහෙට්ටිගමට ඇප

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතාට ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ඇප නියම කර තිබේ.

රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් 50,000ක මුදල් ඇපයක් මත ඔහුට ඇප නියමවී ඇත.

නීතිවිරෝධී ලෙස සුඛෝපභෝගී රථයක් එකලස් කිරීමේ සිද්ධියකට අදාළව හිටපු මන්ත්‍රීවරයාට චෝදනා ගොනුවී තිබේ.

මීළඟ නඩු දිනය පෙබරවාරි 02 වනදාට නියම කර ඇත.

Related posts

ගුවන් තොටුපොළවල් තුනක් පසුගිය වසර හතරේදී කෝටි 200ක් පාඩු ලබලා

Admin

2019 අය-වැය ලේඛනය නොවැම්බර් 8 පාර්ලිමේන්තුවට

colombotoday

කසල තේ කිලෝ 15842ක් ගම්පොළදී අල්ලයි

Admin

රනිල්ට ආපු රහස් පණිවුඩය

Admin

අංක එකේ කුඩු ජාවාරම්කරු මොහොමඩ් සිද්දික් ඇපමත නිදහස්…

colombotoday

ණය අයකර ගැනීමේදී මානුෂීයව සලකා බලන්න – අගමැතිගෙන් මහ බැංකු නිලධාරීන්ට උපදෙස්

colombotoday