Colombo Today Local News

අධික වැසි සමග ගංගා දෙකක ජල මට්ටම අවදානම් වෙයි

පවතින අධික වැසි තත්ත්වයත් සමග අත්තනගලු ඔය සහ කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගගේ ජල මට්ටම අවධානයෙන් පසුවිය යුතු මට්ටමක් දක්වා පැමිණ ඇත.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය සඳහන් කරන්නේ, කුඩා ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් ද අත්තනගලු ඔය දූනමලේ ප්‍රදේශයෙන්ද මෙලෙස අවධානයෙන් පසුවිය යුතු මට්ටම දක්වා ජල මට්ටම ඉහළගොස් ඇති බවයි.

Related posts

සරසවි සිසුන්ට සහන පොලී මත බැංකු ණය !

colombotoday

තොරතුරු දැනගැනීමේ පනතින් රවීගේ වත්කම් පිළිබඳ විස්තරයක් පාර්ලිමේන්තු ලේකම්ගෙන් ඉල්ලයි

colombotoday

රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කෙරේ

colombotoday

මහින්ද රාජපක්ෂ තෙල් මිල අඩු කර ඇත්තේ මට පිංසිදුවෙන්නටයි… මම හිටියනම් තව අඩුකරනවා…

colombotoday

නව කැබිනට් මණ්ඩලයේ පළමු රැස්වීම අද

colombotoday

වෙන ආණ්ඩුවක් කලා නම් නාමල් කරුණාරත්න අමුඩෙ ගහන් මහා පාරේ

Admin