Colombo Today Local News

බුත්තල පොලොව සෙලවීම භූකම්පන මාන හතරෙහිම සටහන් වෙයි

බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව ඊයේ රාත්‍රී 11.20ට පමණ රච්ටර් මාපක 2.4ක පමණ සුළු භූකම්පනයක් සිදුව ඇතැයි භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පවසයි.

පොළොව මතුපිට සිට කිලෝමීටරයක් පමණ ගැඹුරින් වූ මෙම භූකම්පනය ස්ථාන හතරක සවිකර ඇති භූකම්පන මාන හතරෙහිම සටහන්ව ඇතැයි ද වාර්තා වේ.

මෙම භූ කම්පනයෙන් වූ හානි ගැන මෙතෙක් වාර්තා වී නොමැත.

Related posts

දළදා පෙරහැර ඉවර වුණාම අලි ඇතුන් කදුළු සලමින් සමුගන්න හේතුව !

colombotoday

මත්පෙති 18,000ක් පේසාලේ දී STF භාරයට

Admin

පාස්කු කොමිසමේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කරගැනීම අවසන්.

colombotoday

චන්ද්‍රිකා කිව් බොරුවක් අතේ පත්තුවෙයි.. චීනයෙන් දැඩි ප්‍රකාශයක් !!

colombotoday

වරකාගොඩ ඥාණරතන හිමියෝ අස්ගිරි පාර්ශවයේ අභිනව මහා නායක ධුරයට පත්වෙති

colombotoday

ගෝඨාභය එක්ක ආණ්ඩු හදනවා කියද්දී මට බෙල්ලේ වැල දාගන්න හිතෙනවා – ෆොන්සේකා

colombotoday