Colombo Today Local News

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් අද රාජ්‍ය ගිණුම් කාරක සභාව හමුවට

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් රාජ්‍ය ගිණුම් කාරක සභාව හමුවට අද (20)දින කැඳවා තිබේ.

ඒ, පසුගියදා රාජ්‍ය ගිණුම් කාරක සභාව සෞඛ්‍ය අමාත්‍යාංශයට දුන් නිර්දේශ ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය විමසා බැලීම සඳහායි.

මේ අතර පොදු ව්‍යාපාර කාරක සභාව හමුවට අද (20)දින කැඳවා ඇත්තේ ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවයි.

වන සංරක්ෂණ ආඥා පනත යටතේ නියෝග කිහිපයක් ද අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට සැලසුම් කර ඇත.

Related posts

මාළු අමුවෙන් ආහාරයට ගැනීමෙන් රෝගාබාධ ගණනාවක් ඇති විය හැකියි. | විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පවසයි.

colombotoday

Update: කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 167 දක්වා ඉහළට

colombotoday

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කළ යෝජනාව අද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට

colombotoday

වටදාගෙය අසළ පුරා විද්‍යා භූමියේ පස් අලෙවි කරති

colombotoday

කළහකාරී මුස්ලිම් පිරිසක් රත්නපුර ගිණියම් කරයි.. පාර වසා මග අහුරා යකා නටයි

colombotoday

මැතිවරණයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ කිහිපයකට පමණක් නීතිපතිගේ අනුමැතිය

colombotoday