Colombo Today Local News

වසර 3ක් ඇතුළත අස්වැසුම ලබාදීම නවතන්න සැලසුම්

අවුරුදු 3ක් ඇතුළත අස්වැසුම ලබාදීම නවත්වන බව වැඩබලන කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය අනුප පැස්කුවෙල් මහතා පවසයි.

එම පුද්ගලයින් ශක්තිමත් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් මත සැලැස්මක් සකස් කළ බව අමාත්‍යවරයා සඳහන් කරයි.

ඒ අනුව, සමෘධි PLUS වැඩසටහන යටතේ එම පුද්ගලයින් විවිධ වෘත්තීන් සඳහා යෙදවීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් සමෘධි සංවර්ධන නිලධාරීන්ගෙන් සහ සමෘධි කළමනාකරුවන්ගෙන් අදහස් ලබා ගැනීම ද මේ වනවිට ක්‍රියාත්මක බව අමාත්‍ය අනුප පැස්කුවෙල් මහතා වැඩි දුරටත් සඳහන් කරයි.

Related posts

ජනපති, අගමැති ආරක්ෂකයින් මාව බස්සලා පයින් යැව්වෙ නෑ…

colombotoday

ආණ්ඩුවේ බහුතරය නැති කරනවා. මොන රාජපක්ෂ කෙනෙක්වත් ආයේ මේ රටේ පාලන බලයට ගෙන්නෑ.

colombotoday

“20න් පත්වන භයානක ජනපති” ගැන උදය ගම්මන්පිල පවසයි

colombotoday

නෙවිල් ප්‍රනාන්දුගේ රෝහලට ආණ්ඩුවෙන් තවත් කෝටි 09ක් වෙන්කරයි

colombotoday

පොහොට්ටුවේ පැකේජය අද එළිදකී !

colombotoday

පසුගිය වසරේ මැයි 09 සිද්ධීන් අනුස්මරණය කරන විරෝධතාකරුවන් පිරිසකට වාරණ නියෝගයක්

Admin