Colombo Today Local News

“ආණ්ඩුවෙන් ඉවත්වීම ගැන තිලංග කීවේ බොරු..” – දුමින්දගෙන් තිලංගට දොස්මුරයක්

එක්සත් ජනතා නිදහස් සන්ධානය සම්මුතිවාදී ආණ්ඩුවෙන් ඉවත් වන බවට මාධ්‍යයට ප්‍රචාරය කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ නියෝජ්‍ය කතා නායක තිලංග සුමතිපාල මහතාගේ වුවමනාව අනුව යැයි කෘෂිකර්ම අමාත්‍ය සහ ශ්‍රී.ල.නි.ප. මහ ලේකම් දුමින්ද දිසානායක මහතා කියයි.

තිලංග සුමතිපාල මහතා විසින් මාධ්‍යවලට බ්‍රේකින් නිව්ස් එකක් ලෙසත් පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් ලෙසත් ලබා දුන්නේ අසත්‍ය ප්‍රවෘත්තියක් බව හෙතෙම වැඩිදුරටත් පැවසීය. සම්මුතිවාදී ආණ්ඩුවේ පැවැත්ම සම්බන්ධයෙන් කරුණු විමසීමට ජනාධිපතිවරයා නීතිපතිවරයා විමසූ බවට කළ ප්‍රකාශය ද අසත්‍ය බව අමාත්‍යවරයා කීය.

පක්ෂ අභ්‍යන්තර තීරණය මාධ්‍යට නොකියා තමන්ගේ යටි අරමුණු සඳහා යොදවාගෙන මාධ්‍යයට ප්‍රකාශ දීම පක්ෂයක මාධ්‍ය ප්‍රකාශකගේ වගකීම නොවන බවද දුමින්ද දිසානායක මහතා පැවසීය.

දේශය

Related posts

යුගදනවි පෙත්සම සළකා බැලීමට දින නියම කෙරේ

colombotoday

මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 6000 ඉක්මවයි – අවසන් දින 9ට ආසාදිතයින් 1000ක්

colombotoday

පාසල් විවෘත කිරීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කෙරේ

colombotoday

ජනපතිගේ තීරණයෙන් ටෙලිකොම් සභාපතිගේ වැටුප මිලියන 2 සිට ලක්ෂ 2.5 ට අඩු වෙයි

colombotoday

සුඩානයේ කාටොන් නගරයෙන් ලංකිකයින් 13 ක් ඉවත්කර ගනී

Admin

ඇමරිකානු බලහත්කාරයට එරෙහිව ලක් රජය අභීතව නැගී සිටී… හමුදාපතිට එරෙහි තහනමට එරෙහිව විරෝධය දක්වයි…

colombotoday