Colombo Today Local News

අතුරුදහන්ව සිටි තරුණයෙකුගේ සිරුර ළිඳකින් හමු වෙයි

බුත්තල – යුදගනාව ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් සැකකටයුතු ලෙස මියගොස් තිබේ.

අදාළ තරුණයා අතුරුදහන් වී ඇති බවට ලද තොරතුරකට අනුව පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

ඒ අනුව, තරුණයාගේ සිරුර එම ප්‍රදේශයේ ම ළිඳක තිබිය දී සොයාගෙන තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 28 හැවිරිදි තරුණයෙක්.

Related posts

එක්දින තරගාවලියේ ජය බංග්ලාදේශයට

Admin

සංහිදියාවේ ප්‍රගතිය බලන්න බ්‍රිතාන්‍ය නියෝජිතයෝ 2ක් දිවයිනට

colombotoday

ඒකාබද්ධ විපක්‍ෂයේ පිරිසක් යහපාලන දීගයකට සැරසෙයි?

colombotoday

ලංකාවෙන් 32ක් ISIS ත්‍රස්තයන්ට එකතුවෙලා – අධිකරණ ඇමති පාර්ලිමේන්තුවේදී හෙළිකරයි

colombotoday

අයවැයට පෙර IMF නියෝජිතයන් හා රජයේ නියෝජිතයන් අතර හමුවක්…

colombotoday

ශානි අබේසේකර තවදුරටත් රිමාන්ඩ්

colombotoday