Colombo Today Local News

සපුගස්කන්ද තෙල් පිරිපහදුව 18 සිට දින 20කට වැසේ…

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ පෙට්‍රල් නිපදවන ඒකකයේ උත්ප්‍රේරකවල සක්‍රීයතාව නැවත පිහිටුවා යථා තත්වයට පත්කිරීමේ නඩත්තු කටයුත්තක් සඳහා එහි නිෂ්පාදනය මේ මස 18 වැනිදා සිට ඔක්තෝබර් මස 8 වැනිදා දක්වා අත්හිටුවන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා අද (1)දින පැවසීය.

එම කාලය තුළ හිඟයකින් තොරව ඉන්ධන සැපයුම පවත්වාගනෙ යෑමට අවශ්‍ය ඉන්ධන තොග සහ ඉන්ධන ඇනවුම් මේ වන විටත් සම්පූර්ණ කර ඇති බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

Related posts

පකිස්තානයේ සිරවී සිටි සිසුන් 113ක් ලංකාවට

colombotoday

ජනප්‍රිය රංගන ශිල්පී සැන්ඩෝ හැරිස් අභාවප්‍රාප්ත වෙයි

colombotoday

යුගදනවි යළි යථා තත්ත්වයට

colombotoday

මහ බැංකුව ඉහගෙනම කාලා.. බැදුම්කර මගඩියේ තවත් දූෂණයක් එළියට !

colombotoday

පයාගල වෙරළෙන් කොකේන් තොගයක් මතුවෙයි

colombotoday

අටලුගමදී පොලිස් නිලධාරීන් කණ්ඩායමකට පහරදුන් තවත් 4ක් අත්අඩංගුවට

colombotoday