Colombo Today Local News

QR එකට තෙල් ගහපු ක්‍රමය අදන් අවසන්

ඉන්ධන බෙදා හැරීමේ පහසුව සඳහා පනවා තිබූ QR ක්‍රමෝපායෙන් ඉවත් වන බව විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා අද පවසයි.

ඉන්ධන හිඟයක් ඇති වීමත් සමග බෙදා හැරීමේ කටයුතු පහසු කිරීම සඳහා මෙම ක්‍රමෝපාය යොදා ගැනීමට බලධාරීහු කටයුත කළහ.

ඒ අනුව, අද සිට ඉන්ධන මිලදී ගැනීමට QR ක්‍රමෝපාය අවශ්‍ය නොවේ.

Related posts

මහල් ගොඩනැගිල්ලක නරක් වූ මළ සිරුරක්

Admin

පරාජිතයන් පිරි පාර්ලිමේන්තුවක, ජනතාව රවටා සම්මතකර ගැනීමට යන නව ව්‍යවස්තාව කුණු කූඩයට !

colombotoday

යාන්ත්‍රණය දේශීය වුවත්, 75% ක් ක්‍රියාත්මක වෙන්නේ අන්තර්ජාතික මැදිහත් වීමෙන් – විපක්ෂ නායකයා දෙමළ ජනතාවට කියයි.

colombotoday

පුද්ගලයකු සොයා ගැනීමට පොලීසිය මහජන සහය පතයි.

Admin

රට පුරා හදිසි තත්ත්වය බලාත්මක කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්..

colombotoday

රට පනින්න හැදූ සතොස හිටපු සභාපති අත්අඩංගුවට

colombotoday