ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නොකෙරෙන දේ කියන බවත්, ඔහු කරනවායැයි කී කිසි දෙයක් කර නොමැති බවට ඔප්පු කර ඇති නායකයෙක් බැවින් මෑතකදී ඔහු කල ආන්දෝලනාත්මක ප්‍රකාශ එතරම් ගණන් ගත යුතු නැති බවත් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
හිරු රූපවාහිනියේ දේශපාලන වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.