Business

රන් මිලේ සුළු වෙනසක්

දේශීය රත්තරන් වෙළෙඳපොලේ රත්තරන් මිල අද (8) දිනය වන විට තරමක් ඉහළ ගොස් ඇතැයි දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.

කැරට් 22 රත්තරන් පවුමක් රුපියල් 161,000 ක් දක්වා ද, කැරට් 24 රත්තරන් පවුමක් රුපියල් 175,000 ක් දක්වා ද, මිල අද (8) දිනයේ ඉහළ ගොස් තිබූ බවත් පසුගිය සතියේ කැරට් 22 රත්තරන් පවුමක මිල රුපියල් 157,000 ක සහ කැරට් 24 රත්තරන් පවුමක මිල රුපියල් 172,000 ක් දක්වා ද පහත වැටී තිබූ බවත් රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.

Related posts

ඉන්දීය IT වෘත්තිකයින්ට ඇමරිකාව වැට බඳියි!

colombotoday

අගෝස්තු 20 වැනිදා ශ්‍රී ලංකාව රුපියල් බිලියන 29 ක් මුද්‍රණය කරලා.

colombotoday

එමිරේට්ස් ගුවන් සමාගම සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

colombotoday

දඹුල්ල ආර්ථිකයට ගොවින් විශාල පිරිසක් | එළවළු මිල 30%කි ඉහලට

colombotoday

ගෑස් නැත්නම් සිලින්ඩරේ අරගෙන ඩිපොසිට් එක ආපසු දෙන්න. – රංජිත් විතානගේ

colombotoday

ලෝක වෙළඳපොළේ රන් මිල ඉහළට

colombotoday