Colombo Today Local News

වයඹ විශ්වවිද්‍යාලයට නව කුලපතිවරයෙක්

ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධූරය සඳහා සණස ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය පී.ඒ. කිරිවන්දෙණිය මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ අනුව, ආචාර්ය පී.ඒ. කිරිවන්දෙණිය මහතා වසර 5ක කාලයක් සඳහා එම ධූරයට පත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

ඊළමට ආවඩා ලංකාවට එනු බෑ ! ඊළාම් ගැති රැජිණි කාන්ත්ගේ වීසා අයැදුමට ලංකා රජයෙන් පාපහරක් !

colombotoday

රෝයල් පාර්ක් විත්තිකරු ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට එරෙහි පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday

සිලින්ඩර් ලයිස්තුවෙන් කංචන පාර්ලිමේන්තුවට?

Admin

රාජා කොල්ලුරේ අභාවප්‍රාප්ත වෙයි

colombotoday

ඔබට සතියකට හිමිවන තෙල් ප්‍රමාණය දැනගන්නේ මෙහෙමයි

colombotoday

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය පහළට

colombotoday