Colombo Today Local News

ලියාපදිංචි නොවූ රාජ්‍ය නොවන සංවිධාන තහනම්

ජාතික ලේකම් කාර්යාලයේ ලියාපදිංචි නොවන රාජ්‍ය නොවන සංවිධාන තහනම් කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

ඊයේ (28)දින ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍ය ටිරාන් අලස් මහතා එසේ ප්‍රකාශ කළේය.

පසුගිය කාලය පුරාවට රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් වැඩි කතාබහක් ඇති වූ බව කී අමාත්‍ය ටිරාන් අලස් මහතා මෙරට ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් සොයන බව ද සඳහන් කළේය.

Related posts

ජනපති යළි එයි… හදිසි නීතිය අවසන්… ගැසට් නිවේදනය නිකුත් කෙරේ

colombotoday

ඇමති ජෝන් පල්ලියක් හදන්න ගල්ගමුවේ වැව් රක්ෂිතයකට විදියි

colombotoday

උතුරේ තියෙන්නේ සංවාද සාකච්ඡා

Admin

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ වැඩවර්ජනය අවසන්

Admin

“ඉස්ලාම් පිළිකාව අතුගා දමන්න ඕනෑ” කීවාට ඥාණසාර හිමිට නඩු !

colombotoday

ICC යෙන් දෙන ඉහළම සම්මානය මුරලිට !

colombotoday