Colombo Today Local News

ලියාපදිංචි නොවූ රාජ්‍ය නොවන සංවිධාන තහනම්

ජාතික ලේකම් කාර්යාලයේ ලියාපදිංචි නොවන රාජ්‍ය නොවන සංවිධාන තහනම් කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

ඊයේ (28)දින ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍ය ටිරාන් අලස් මහතා එසේ ප්‍රකාශ කළේය.

පසුගිය කාලය පුරාවට රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් වැඩි කතාබහක් ඇති වූ බව කී අමාත්‍ය ටිරාන් අලස් මහතා මෙරට ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් සොයන බව ද සඳහන් කළේය.

Related posts

අරගලකරුවන් සිහි කරමින් විරෝධතාවක් පැවැත්වූ සිවු දෙනෙක් අත්අඩංගුවට

colombotoday

“සජිත් ජනපති කර රණවිරු ගායට බෙහෙත් දෙනවා” – තේනුවරගෙන් අනතුරු ඇගවීමක්

colombotoday

‘ජාතිවාදය’ අර්ථකථනය කරන්නැයි ඉල්ලා අගමැතිට යැවූ ලිපියට තවම පිළිතුරක් නෑ” හෑගොඩ විපස්සී හිමි

colombotoday

මහ මැතිවරණය පැවැත්විය හැකියි- මහින්ද දේශපි‍්‍රය

colombotoday

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කළ යෝජනාව අද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට

colombotoday

වියදම් සහ ණය ගැනීම් නීත්‍යානුකූලදැයි සොයා බලන්න. සමගි ජන බලවේගය විගණකාධිපතිගෙන් ඉල්ලයි

colombotoday