World

ඉන්දුනීසියානු ගැඹුරු මුහුදේ ප්‍රබල භූකම්පනයක්

ඉන්දුනීසියාවේ බාලි සහ ලොම්බොක් දුපත්වලට උතුරින් වූ ගැඹුරු මුහුදේ අද (29) අලුයම ප්‍රබල භූකම්පනයක් හට ගෙන තිබේ.

රික්ටර් මාපකයේ ඒකක 7.0ක ප්‍රබලත්වයක් සටහන් කරමින් මෙම භූකම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළ්‍ර්‍රේය.

ඉන්දුනීසියානු සහ එක්සත් ජනපද භූ විද්‍යා ඒජන්සි විසින් සුනාමි අවදානමක් නොමැති බව ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය පැවසීය.

Related posts

ඊශ්‍රායලය ගොඩබිම් ප්‍රහාර පුළුල් කරයි

Admin

ඉන්දු – ජපන් ඒකාබද්ධ JIMEX නාවික හමුදා අභ්‍යාසය අවසන්

colombotoday

කාර්යාල දුම්රියවල කාන්තාවන්ට වෙනම මැදිරි

colombotoday

ඉරානයෙන් ඊශ්‍රායලයට අනතුරු අඟවයි

Admin

ඔබාමාගෙන් ට්‍රම්ප්ට සැර ප්‍රකාශයක්

colombotoday

මෙක්සිකෝවෙන් කොකේන් රාත්තල් 10,000ක් සොයාගනී

Admin