Colombo Today Local News

වැල්ලම්පිටියේ දී අයෙක් වෙඩි කයි

වැල්ලම්පිටිය, කිත්තම්පහුව ප්‍රදේශයේදී අද(28)දින සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 47ක් පමණ වූ මෝදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර පලා ගොස් තිබේ.

එම අවස්ථාවේ දී මරණකරු ත්‍රිරෝද රථයක ගමන් කරමින් සිට ඇති බව පොලිසිය සඳහන් කරයි.

වෙඩි තැබීම සඳහා භාවිතා කර ඇත්තේ පිස්තෝල වර්ගයේ ගිනි අවියකි.

Related posts

පල්ලිවාසල්තුරේ වෙරළේ සගවා තිබු ලක්ෂ 75ක කහ තොගය

colombotoday

ජාතික ජන බලවේගයේ එක් පාර්ශවයක් මෙරට තුල තහනම් කිරීමට පාස්කු කොමිසමෙන් නිර්දේශ.

colombotoday

25 වැනිදා සියලුම සුරාසල් වසා තැබේ

colombotoday

මහඉලුප්පල්ලම කෘෂි පර්යේෂණ ආයතනය අවුරුදු 150කට බංග්ලාදේශයට !!

colombotoday

දෙල්කඳ ට පර්චස් 100 ක සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක්

colombotoday

හමුදා සාමාජිකයන් අත්අඩංගුවට ගෙන කෙටි ක්‍රමවලින් සංහිදියාව හදන්න බෑ

colombotoday