Colombo Today Local News

සෞඛ්‍ය ලේකම් වෘත්තීය සමිති හදිසියේ කැඳවයි

සෞඛ්‍ය සේවකයන්ට ජනමාධ්‍යට ප්‍රකාශ නිකුත් කිරීම වළක්වාලමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍රලේඛයට එරෙහිව සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට (3)දින කැඳවා ඇති වැඩ වර්ජනය පිළිබඳව සාකච්ඡා කිරීමට සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා සෞඛ්‍ය වෘත්තීය සමිතිවලට හදිසි කැඳවීමක් කර ඇති බව වෘත්තීය සමිති නියෝජිතයෙක් පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද (2)දින පැවැත්වීමට නියමිතය එම හදිසි සාකච්ඡාවට සෞඛ්‍ය වෘත්තිය සමිතිය රැසක නියෝජිතයන් සහභාගි වීමට නියමිත බව ද ප්‍රධාන සෞඛ්‍ය වෘත්තීය සමිතියක සභාපතිවරයෙක් කියයි.

Related posts

නෞකාවන්හි සේවය කළ ලාංකිකයන් පිරිසක් රැගෙන එයි

colombotoday

බැසිල් හිටියනම් තෙල් මිල වැඩිවෙන්නෙ නෑ

colombotoday

චම්පික රණවක කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට

colombotoday

බූස්ටර් එන්නත ගැබිනි මව්වරුන්ටත්

colombotoday

කොරියාව සමග සහයෝගීතා ගිවිසුමක්

Admin

වසන්ත රෝහිණී ගැටෙයි

Admin