Colombo Today Local News

කාබන් හර කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට ජනපති සිංගප්පූරුවේදී අත්සන් කරයි

පැරිස් ගිවිසුමේ සඳහන් කාල රාමුව ඇතුලත කාබන් හර කිරීම පිළිබඳ ශ්‍රී ලංකා රජය සහ සිංගප්පූරු රජය අතර සහයෝගීතාව සඳහා වූ අවබෝධතා ගිවිසුමකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේ දී අත්සන් කර තිබේ.

මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූං මහතා ද සහභාගී විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක නිරතව සිටී.

Related posts

ලංකාව ISIS මධ්‍යස්ථානයක්.. ඇමරිකාව අනතුරු අගවයි ! මුස්ලිම් සංක්‍රමණික තහනමකට උපදෙස්

colombotoday

ජනපති ගැන අනාවැකි කියූ විජිත රෝහණ අත්අඩංගුවට ගනී

colombotoday

ගෝඨා සහ හිටපු හමුදාපතිවරු උසාවි ගෙනයෑම ගැන ජනපතිගේ විරෝධය.. අගමැති පිලට දැඩි ප්‍රහාරයක්

colombotoday

කූට ජාවාරම්කාරයෝ ලොවම ඉදිරියේ ලක්මව හෙරක් කරවති…

colombotoday

ආනයනික පොල්කිරි පළමු නෞකාව ලංකාවට

Admin

පරගහදෙණිය ප්‍රදේශයේ පාසල් සිසුවෙකු අනතුරකින් ජීවිතක්ෂයට

Admin