Colombo Today Local News

කොළොන්න ව්‍යාපාරිකයෙක් අතුරුදන් – වෑන් රථය සුසාන භූමියක් අසලින් සොයා ගනී

කොළොන්න නෑදොල ප්‍රදේශයේ පදිංචි ධනවත් ව්‍යාපාරිකයකු අබිරහස් ලෙස අතුරුදහන්ව ඇතැයි කොලොන්න පොලිසිය පවසයි.

මෙම ධනවත් ව්‍යාපාරිකයා ඊයේ (16)දින මුදල් රැගෙන ඒම සඳහා ඔහුට අයත් වෑන් රථයෙන් දෙනියාය නගරයට ගොස් ඇති අතර ඔහු නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් ව්‍යාපාරිකයාගේ බිරිඳ විසින්කොලොන්න පොලිසියට පැමිණිලි කර ඇත.

ව්‍යාපාරිකයන් මුදල් රැගෙන ඒමට ගිය වෑන් රථය අනිල් කන්ද පොදු සුසාන භූමිය ආසන්නයේ තිබී පොලිසිය සොයාගෙන තිබේ.

කොළොන්න පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් අතුරුදහන්ව සිටින ව්‍යාපාරිකයා සොයා පුළුල් පරීක්ෂණ පවත්වයි.

Related posts

විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාරයක්

colombotoday

සිංගප්පූරු ගිවිසුමේ වැරදි ගොඩයි… අත්හිවිය යුතුයැයි ජනපති කියයි…

colombotoday

විදෙස්ගත දේශප්‍රේමීන් කොටි හිතවාදීන්ට රිදෙන්න දෙයි.. කොටින්ට කඩේගිය තමිල්නාඩුවේ වයිකෝ අසරණ වෙයි !

colombotoday

ජාති භේදයෙන් තොරව පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීමට කටයුතු සුදානම්

colombotoday

ජාතික රෝහලේ හිඟ විදුලි බිල ගෙවන්න කෝටි 12ක් වෙන් කරයි

Admin

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමට මතුගම නගරයේ දී පහරදෙයි

Admin