Colombo Today Local News

ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්‍ෂකවරුන් තෝරන්න අයදුම්පත් කැඳවයි

පස්වැනි ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්‍ෂකවරුන් තෝරාගැනීමට මාර්ගගත ක්‍රමයට අයදුම්පත් ලබන සැප්තැම්බර් මස 1 වැනිදා සිට කැඳවන බව විභාග දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පවසයි.

විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk සහ නිල ජංගම දුරකථන යෙදුම වන ‘ DoE ’ වෙත පිවිස අයදුම්පත් යොමුකළ හැකි බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කරයි.

Related posts

මැතිවරණ කොමිසම පත්කරයි, සභාපති මහින්දමයි

colombotoday

මරාගෙන මැරෙන ත්‍රස්තවාදියා කන්‍යාවියන් 72ක් හොයාගෙන ‘ස්වර්ගයට’ ගියාම වෙන දේ විමල් කියයි….

colombotoday

පිරිමින් වඳකරන ග්ලුපොසිනේට් තහනම්

colombotoday

ඇමති අලි සබ්‍රි එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හමුවෙයි

Admin

අකිලගේ, හිරුණිකාගේ සැප රිය දෙකත් මාගම්පුරට ගොඩබායි (Photo)

colombotoday

ආංශික අධීක්ෂණ කාරක සභා 17ක් අද පිහිටුවයි

Admin