Colombo Today Local News

පැල් රැකලා එමින් සිටි පුද්ගලයෙක් වන අලියා බිලි ගනී

නවගත්තේගම – රජවිගම ප්‍රදේශයේ දී සිදු වූ වන අලි පහරදීමකින් පුද්ගලයෙක් මියගොස් තිබේ.

මරණකරු සිය කුඹුරේ රාත්‍රී කාලයේ පැල් රැකීමෙන් පසුව අලුයම් කාලයේ යළි සිය නිවස වෙත පාපැදියෙන් යමින් සිටියදීයි මෙම අනතුරට මුහුණ දී ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ කුරුකැටියාව – නවගත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වූ 64 හැවිරිදි අයෙක්.

Related posts

පුරාවස්තු සංරක්ෂණයට ඉක්මන් ක්‍රියාමාර්ග ගන්න ජනපති නියෝග කරයි !

colombotoday

ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ සභාපති ධුරය රෙජිනෝල්ඩ් කුරේට

colombotoday

“යුද අපරාධ කළ බව තහවුරු වුවහොත් ඒ නිලධාරින්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නවා“ – යුදහමුදාපති

colombotoday

ගීතාට මන්ත්‍රීකම් බෑ – නීතිපති දන්වයි

colombotoday

‘දෙසැම්බරයේ තීරණයක් ගන්නවා‘.. ජනපති වමට සිග්නල් දමයි !

colombotoday

ගාල් කර තිබූ ධීවර බෝට්ටු 10කට ගිනි තියලා

Admin